Template:Welcome/i18n/si
අපගේ පළමු පියවර සංචාරය සහ අපගේ නිතර අසන ප්‍රශ්න, ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට බොහෝ උපකාරී වනු ඇත. ඒවා අතුරුමුහුණත රිසිකරණය කරන ආකාරය පැහැදිලි කරදෙනු ඇත (උදාහරණයක් ලෙස භාෂාව වෙනස් කරන ආකාරය) එමෙන්ම ගොනුවක් උඩුගත කිරීම සිදුකරන ආකාරය සහ අපගේ මූලික බලපත්‍ර ප්‍රතිපත්ති ගැන ඔබට දැන ගැනීමට හැකිය. ඔබට මෙහි දායකත්වය දැක්වීම සඳහා තාක්ෂණික නිපුණතා අවශ්‍ය නොවේ. මෙහි දායකත්වය සැපයීමේදී බිය නොවන්න එමෙන්ම අන් අයගේ චේතනා සඳහා සද්භාවයකින් උපකල්පනය කරන්න. මෙය විකියයි—ඇත්තෙන්ම එය පහසුයි. You don't need technical skills in order to contribute here. Be bold when contributing and assume good faith when interacting with others. This is a wiki. වැඩි විස්තර ප්‍රජා ද්වාරය තුල ඇත. උදවු කවුලුව, කෝපි කඩේ හෝ IRC චැනලය #wikimedia-commons (ඍජු පිවිසුම) යන ස්ථාන වලදී ඔබට ප්‍රශ්න ඇසිය හැක. එමෙන්ම ඔබට පරිපාලකවරයෙකු ඔවුන්ගේ සාකච්ඡා පිටුව මතදී සම්බන්ධ කර ගත හැකිය . ඔබට ප්‍රකාශන අයිතිය පිළිබද විශේෂ ගැටලුවක් තිබේ නම්, Commons:Village pump/Copyright හිදී අසන්න. |
ඔබ විකිපීඩියානුවෙකු නම්, ඔබට Commons:For Wikipedians ප්‍රයෝජනවත් විය හැකිය.
|